Home News Breaking සැමියාට ගිනි තැබූ කාන්තාව අත්අඩංගුවට

සැමියාට ගිනි තැබූ කාන්තාව අත්අඩංගුවට

228 views
SHARE

හම්බන්තොට, සූරිවැව ප්‍රදේශයේදී සිය සැමියා ගිනි තබා ඝාතනය කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූ අදාළ පුද්ගලයා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

මියගොස් ඇත්තේ විහාරගල, සූරියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙක්.

තම බිරිද විසින් තමාට ගිනි තැබූ බවට අදාළ පුද්ගලයා මියයාමට ප්‍රථම රෝහලේ වෛද්‍යවරයාට සහ ඔහුගේ ඥාති සහෝදරයාට ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලීසිය සඳහන් කළා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site