Home News Breaking හිටපු ජනාධිපතිගේ ආරක්ෂකයින් ආපසු කැඳවීම ගැන සාගලගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපතිගේ ආරක්ෂකයින් ආපසු කැඳවීම ගැන සාගලගෙන් ප්‍රකාශයක්

200 views
SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 42 දෙනෙකු ආපසු කැඳවා ඇත්තේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ නිසි තක්සේරුවකින් පසුව බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එය දේශපාලන අරමුණකින් කළ දෙයක් නොවන බවයි ඔහු කියා සිටියේ.

හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම ලබන විට ඉල්ලා ඇත්තේ යුද හමුදා සාමාජිකයන් 102 ක් සහ පොලිස් නිලධාරීන් 103 දෙනෙකු වුවත් ඔහුට ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරීන් 203 දෙනෙකු සහ විශේෂ කාර්ය බලකායේ 26 දෙනෙකු ඇතුළු නිලධාරීන් 229 ක ආරක්ෂාව ලබාදී තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ප්‍රභුන්ගේ ආරක්ෂාව නිසි ලෙස තක්සේරු කිරීමෙන් පසු අඩු වැඩි කිරීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බව කී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂාවට සිටින්නේ නිලධාරීන් 69ක් පමණක් බවද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site