Home News Breaking මිලියන 320ක සැප වාහන ගන්න ඇමතිවරු මෙන්න

මිලියන 320ක සැප වාහන ගන්න ඇමතිවරු මෙන්න

745 views
SHARE

අමාත්‍යවරුන් හයකට, ආණ්ඩුකාරවරයෙකුට හා අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 320ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙනවා.

අමාත්‍යවරුන් හය දෙනා සඳහා වාහන මිලදී ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් මුදල රුපියල් මිලියන 240ක්.

මෙසේ නව වාහන ලබා ගැනීමට නියමිත අමාත්‍යවරුන් වන්නේ, විදේශ රැකියා, ජාතික සහජීවනය හා සංවාද, නගර සැලසුම් හා ජලසම්පාදන, නිපුනතා සංවර්ධන, පළාත් සභා හා පළාත් පාලන සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන යන අමාත්‍යංශ වල අමාත්‍යවරුන්ටද.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site