Home News Business ඉදිරියේදී ඉන්දියාවට අපෙන් තෙල්

ඉදිරියේදී ඉන්දියාවට අපෙන් තෙල්

382 views
SHARE

මෙරට ආර්ථිකය ගොඩනැගීමට ඇති එකම මාර්ගය අපනයන වෙළඳපොල බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ඒ වැලිමඩ ඌව පරණගම යාලගමුව ප‍්‍රදේශයේ තරුණ අපනයන කෘෂිකර්ම ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී ඉන්දියාව හා එක්ව මෙරටට පාඩුවක් නොවන ලෙස තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කළ හැකි අයුරු පිළිබඳව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මෙම වැඩපිළිවෙල මගින් ඉන්දියාවට තෙල් ලබාදීමේ හැකියාව අප රටට ඇති හැකියාව පිළිබඳවද සදහන් කළා.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ ත‍්‍රීකුණාමලය වරාය සහ යෝජිත ආර්ථික කලාපය සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමට ඉන්දියාව සමග ඒකාබද්ධ කමිටුවක් පත්කර බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site