Home News Breaking ප්‍රථම ගුවන් විදුලි නිවේදිකාව දැයෙන් සමු ගනියි

ප්‍රථම ගුවන් විදුලි නිවේදිකාව දැයෙන් සමු ගනියි

235 views
SHARE

91 වන වියේ පසු වූ මෙරට ප්‍රථම ගුවන් විදුලි නිවේදිකා ප්‍රභා රණතුංග අභාවප්‍රාප්ත වුණා.

වෙළද සේවය හා ස්වදේශීය සේවය වශයෙන් ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් ප්‍රථම වරට ආරම්භ වූ 1950 වසරේදී විකාශන සේවා පුළුල් වීමත් සමග නව බදවා ගැනීම් මත ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථම නිවේදිකාව ලෙස ප්‍රභා පෙරේරා ගුවන් විදුලියට එක වුණා.

විවාහයෙන් පසුව ඇය ප්‍රභා රණතුංග ලෙස වසර ගණනාවක්ම ගුවන් විදුලි නිවේදිකාවක ලෙස කටයුතු කල අතර ඇය තිදරු මවක් ද වනවා.

ප්‍රභා රණතුංගගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පෙරවරු 9.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site