Home News International රාජසන්තක කල මත්පැන් මීයන් බීලා

රාජසන්තක කල මත්පැන් මීයන් බීලා

372 views
SHARE

රාජසන්තක කර තිබූ මත්පැන් ලීටර දහස් ගණනක් මීයන් විසින් පානය කර ඇති බව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත පොලීසිය පවසනවා.

පසුගිය වසරේ පටන් බිහාර් ප්‍රාන්තය පුරා මත්පැන් තහනමක් ක්‍රියාත්මක වනවා.

එවක් පටන් පොලිසිය හදිසි වැටලීම් දියත් කරමින් සිටින අතර මේ දක්වා රාජසන්තක කරන ලද මත්පැන් ප්‍රමාණය ලීටර 900,000කට අධිකයි.

බිහාරයේ පට්නා නගරයේ පොලිස් ප්‍රධානී මනු මහරාජ් කියා සිටියේ රාජසන්තකයේ පවතින එම මත්පැන් තොගයෙන් වැඩි ප්‍රමාණයක් මීයන් විසින් පරිභෝජනය කරනු ලැබ ඇතැයි පොලිස් පරීක්‍ෂකවරුන් තමන්ට දැනුම් දී ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site