Home News Breaking ආරක්ෂක අංශ නිලධාරීන්ගේ මොළය පරික්ෂාවට තීරණයක්

ආරක්ෂක අංශ නිලධාරීන්ගේ මොළය පරික්ෂාවට තීරණයක්

326 views
SHARE

පොලිස් කොස්තාපල්වරයෙකු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට වෙඩි තැබිමේ සිද්ධියත් සමග ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශය යන අංශයන්හි සිටින සියලුම ‍පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ‍පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා

ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය හා ඇමැති ආරක්ෂක අංශයේ සිටින සියලුම ‍පොලිස් නිලධාරීන් මේ වනවිට සම්බන්ධතා පවත්වන පුද්ගලයන්, මානසික මට්ටම මෙන්ම නිවෙස්වල පවතින තත්ත්වය ඇතුළු පෞද්ගලික කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙලෙස පරික්ෂණ පැවැත්වෙන බව උසස් ‍පොලිස් නිලධාරියෙකු සඳහන් කලේ.

එම වාර්තා මත ඉහත අංශයන්හි සේවය කරන නිලධාරීන් සම්බන්ධයෙන් එම ඒකකයන්හි ඉහළ නිලධාරීන් ඉදිරි පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site