Home News Breaking බනිස් කෑල්ලක් සිරවීමෙන් දැරියක් ජීවිතක්ෂයට PHOTOS

බනිස් කෑල්ලක් සිරවීමෙන් දැරියක් ජීවිතක්ෂයට PHOTOS

461 views
SHARE

බනිස් කෑල්ලක් පිටි උගුරේ හිරවිමෙන් අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තුන් හැවිරිදි වියේ පසුවන බිලිඳියක් ඊයේ ( 06 ) උදෑසන මිය ගිය බව හලාවත පොලීසිය සඳහන් කළා.

ඇගේ මව විසින් දැරියට බනිස් ගෙඩියක් කෑළි වලට කඩා කවමින් සිටිය දි ඇය අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කර ප්‍රාථමික සත්කාර ඒකකයෙහි රඳවා ප්‍රතිකාර ලබා දෙන අතරේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් තිබෙන්නේ හලාවත මැල්පුර විසු ලංකා හළුගේ අමෙලියා විතාරා ප්‍රනාන්දු ( 03 ) නමැති දැරියයි.

හලාවත පොලීසිය පරික්ෂණ සිදු කරයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site