Home News Breaking සමයං ඝාතනයේ සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීන් පහර දෙයි

සමයං ඝාතනයේ සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීන් පහර දෙයි

622 views
SHARE

අරුණ උදය ශාන්ත හෙවත් සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැකපිට ගම්පහ මල්වතුහිරිපිටියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පහරදුන් බවට බන්ධනාගාර කොමසාරිස්ට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ සැකකරුගේ නීතීඥ උදුල් ප්‍රේමරත්න විසින්.

සැකකරු පැය කිහිපයකට කළුතර බන්ධනාගාරයට ගෙනගොස් ඇතැයිද, එහිදී නිලධාරීන් 25 දෙනෙකු පමණ එකතු වී ඔහුට පහර දී ඇතැයිද, පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට සිටි සැකකරුගේ ඡායාරූපද ඔවුන් ලබාගෙන ඇතැයිද නීතීඥවරයා කළ පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site