Home News Breaking ගම්පොළින් පැහැරගත් දරුවා මඩකලපුවෙන් සොයා ගනියි

ගම්පොළින් පැහැරගත් දරුවා මඩකලපුවෙන් සොයා ගනියි

245 views
SHARE

කප්පම් ගැනීම සඳහා ගම්පොළ ප්‍රදේශයේදී පැහැගත් කුඩා දරුවා මඩකලපුව, කරඩියනාරු ප්‍රදේශයේදී හමු වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

කරඩියනාරු පොලිස් වසමට අයත් උරුකාමම් ප්‍රදේශයේ නිවසක දී මෙම දරුවා හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවටගෙන ඇති බව ද පොලීසිය පවසා සිටියා.

මේ අතර දරුවා සමඟ පැහැරගෙන ගියා යැයි සැකකෙරෙන තරුණයා දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර දරුවා සගවා සිටි කදියනාරු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හා ඇගේ දියණියද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.

තවද මේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site