Home C Gossip පොල් ගෙඩියක් හිසට වැටුණු අයෙකුට නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වැරදි බෙහෙත් දී රෝගියා...

පොල් ගෙඩියක් හිසට වැටුණු අයෙකුට නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වැරදි බෙහෙත් දී රෝගියා ජාතික රෝහලට PHOTOS

728 views
SHARE

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල පසුගියදා දිවයින පුරා පැවති වෛද්‍ය වැඩවර්ජනයත් සමග අසාධාරණයට පත්වූ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කිරීමට තීරණය කර තිබුණා.

නමුත් මෙලෙස පැමිණි රෝගියෙකුට දුන් ප්‍රතිකාරයක් නිසා නෙවිල් ප්‍රනාන්දු රෝහල පිලිබඳ වැඩි අවධානයක් නැවතත් ඇති වී තිබෙනවා.

ඒ පොල් ගෙඩියක් හිස මත වැටීම නිසා ප්‍රතිකාර සඳහා රැගෙන ආ රෝගියෙකුට ලබාදීමට සුදුසු නැති “ටැමඩෝල්” ඖෂධය ලබාදී නැවත එම රෝගියාව කොළඹ ජාතික රෝහලට එවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

මෙවැනි අනතුරකට භාජනය වූ රෝගියෙක් හට කිසිසේත් ට්‍රැමඩෝල් ලබානොදෙන අතර එය ලබාදීමෙන් රෝගියා මත් ගතියට පත්වන බවත් එමගින් මොලයට වන හානිය තීරණය කිරීමට බැරි බවත්, මොලේ ඇතුලට ලේ යනවාද නැද්ද යන්න තීරණය කිරීමට අසීරු බවත් සඳහන්.

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ලොව ඉහළම සීටී ස්කෑනර් සහ එම් ආර් අයි ස්කෑන් තිබෙන බව පැවසුවත් මෙලෙස මෙම රෝගියාව මාරු කර යවා ඇත්තේ අදාළ පරීක්ෂණ වාර්තා ලබාගැනීමට බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site