Home C Gossip රූගත කිරීමකට ගිය නිල් චිත්‍රපට නිළියට ප්‍රහාරයක් VIDEO

රූගත කිරීමකට ගිය නිල් චිත්‍රපට නිළියට ප්‍රහාරයක් VIDEO

1,503 views
SHARE

ගැඹුරු මුහුදේ රූගත කිරීමකට ගිය නිල් චිත්‍රපට නිළියක් මීනි මෝරෙකුගේ ප්‍රහාරයට ලක්වන ආකාරය කැමරාවක සටහන්ව තිබෙනවා.

මේ සිදුවීම වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා හිදියි.

Molly Cavalli ‍නමැති මෙම නිරූපිකාව මිනී මෝරුන් බහුල ප්‍රදේශයක යකඩ කූඩුවක් ආධාරයෙන් මුහුදට බැස තිබුණේ රූගත කිරීමක් සඳහායි.

එහිදි ඇය මෝරාගේ ප්‍රහාරයට ලක්වුණා.

කෙසේ වෙතත් මෝරාගේ ප්‍රහාරයෙන් ඇගේ පාදයකට තුවාල සිදුවී තිබූ අතර ඊට මැහුම් 20 ක් දමා තිබෙන බව සඳහන්.

සිද්ධය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site