Home News Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට මහේල

557 views
SHARE

මෙවර IPL තරගාවලියේ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ධුරය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි දස්කම් දැක්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා හිටපු නායක මහේල ජයවර්ධන එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මහේල ජයවර්ධනගේ අත්දැකීම් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයට හේතු වුණා.

ඒ අනුවයි ඔහුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, මහේල ජයවර්ධන සමග එක්ව සැලසුම් සකස් කිරීමට මෙහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site