Home News Breaking මුහුදු රකුසා පල්ලියවත්ත දුපත බිලිගන්නා ලකුණු

මුහුදු රකුසා පල්ලියවත්ත දුපත බිලිගන්නා ලකුණු

150 views
SHARE

කල්පිටි අර්ධද්වීපයට අයත්, පල්ලිය වත්ත දූපත බරපතළ ලෙස මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින බව වාර්තා වනවා.

දූපත සිතියමෙන් මැකී යන තරමටම මුහුදු ඛාදනය වැඩිවී ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කළා.

හෙක්ටයාර හැටයි දශම අටයි නවයක බිම් වපසරියකින් යුතුව,ධීවර පවුල් පන්සියයකට පමණ සෙවන සැලසූ පල්ලිය වත්තේ බිම් වපසරියේ මේ වන විට හතරෙන් එකකට පමණ අඩු වී ඇතැයි දූපත්වාසී ධීවර ප්‍රජාව කියා සිටියා.

මේ පිළිබදව පුත්තලම දිසා ලේකම් චිත්‍රා නන්දගෙන් විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ, මෙම දූපත් මුහුදු ඛාදනය පිළිබදව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු අදාල බළධාරීන් දැනුම්වත් කර ඇතිබවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site