Home News International කුණු කන්ද කඩා වැටීමට වගකිව යුතු පිරිසකට සිරදඬුවම් නියමවෙයි (PHOTOS)

කුණු කන්ද කඩා වැටීමට වගකිව යුතු පිරිසකට සිරදඬුවම් නියමවෙයි (PHOTOS)

286 views
SHARE

දකුණු දිග චීනයේ ෂෙන්සෙන් නගරයේ කසල කන්දක් නාය යාමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් 45 දෙනෙකුට සිරදඬුවම් නියම කර තිබෙනවා.

කසල කන්ද පිහිටි ඉඩම පවත්වාගෙන ගිය සමාගමේ කළමනාකරුට හා ෂෙන්සෙන් නගර පරිපාලනයේ හිටපු ප‍්‍රධානියා ද ඒ අතරට අයත්වේ.

ඔවුන්ට වසර 20 බැගින් සිර සිරදඬුවම් නියම වුණා. මෙම අනතුර සිදුවූයේ 2015 වසරේදීයි.

කැලි කසල සහ ඉදිකිරීම්වල අපද්‍රව්‍ය ගොඩගසා තිබූ මෙම කුණු කන්ද කිසිවෙකුත් නොසිතු අවස්ථාවක නාය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී 70ක් අතුරුදන් වූ අතර තවත් 900ක් බේරා ගැණුනා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site