Home News Breaking වෙන්නප්පුව වෙරළේ පුද්ගල මළ සිරුරක්

වෙන්නප්පුව වෙරළේ පුද්ගල මළ සිරුරක්

174 views
SHARE

වෙන්නප්පුව, උල්හිටියාය මුහුදු වෙරළේ ඊයේ සවස දිය නෑමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද එම මුහුදු වෙරළේ තිබී හමුව තිබේනවා .

මිය ගිය පුද්ගලයා උල්හිටියාව, කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක අවිවාහක පුද්ගලයෙකි.

පොලීසිය පැවසුවේ, ඊයේ සවස මුහුදේ දිය නෑමට ගොස් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව යි .

ඔහුගේ සිරුර අද උදෑසන වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන්ට හමුවී ඇති බව ඔවුන් පැවසූහ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site