Home News Breaking පුත්තලම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට හොරු පැනලා

පුත්තලම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට හොරු පැනලා

175 views
SHARE

පුත්තලම දිසා අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට සොරුන් ඇතුළු වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේනවා .

පොලීසිය පැවසුවේ, නඩු භාණ්ඩ කාමරයේ වහළයෙන් ඔවුන් ඇතුළු වී ඇති බව යි .

ඔවුන් රැගෙන ගිය භාණ්ඩ පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

එහි ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site