Home C Gossip ලංකාවේ කෙල්ලන් විකුණන ෆේස්බුක් ජාවාරම PHOTOS

ලංකාවේ කෙල්ලන් විකුණන ෆේස්බුක් ජාවාරම PHOTOS

3,252 views
SHARE

කෙල්ලන් විකිණීමට තිබේ යන නාමය යටතේ පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක් හරහා කාන්තාවන්ගේ ජායාරූප අනවසරයෙන් පළකරමින් පුද්ගලයින් රැවටීමට ලක් කරනු ලබන ජාවාරමක් පිළිබඳව තොරතුරු C NEWS අපවෙත වාර්තා වී තිබේනවා .

ෆේස්බුක් සහ පෞද්ගලික හුවමාරූන් හරහා ලබාගත් කාන්තාවන්ගේ අඩනිරුවත් ජායාරූප පළ කරමින් ඔවුන්ව ගණිකාවන් ලෙස හංවඩුගසන මෙම ෆේස්බුක් පිටුව, එම කාන්තාවන්ගේ ජංගම දුරකතන අංක පළ කරන අතර විවිධ අසහනකාරී පුද්ගලයින් එම අංක වලට ඇමතීම නිසා ඔවුන් දැඩි මානසික පීඩනයට ලක්ව සිටින බවද අනාවරණය වී තිබේ.

මෙම ෆේස්බුක් පිටුව හරහා සම්බන්ධවන පුද්ගලයින්ට ගණිකාවන් සම්බන්ද කර දෙන බව පවසා ඔවුන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කර ඇත.
අහිංසක කාන්තාවන්ගේ චරිත ඝාතනය කරන මෙවන් සමාජ පිළිල ඉවත් කිරීම සඳහා අදාළ ෆේස්බුක් පේජය report කරන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටියි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site