Home News Breaking පළමුවරට පැවැත්වෙන “දියවන්නා වෙසක් කලාපය” PHOTOS

පළමුවරට පැවැත්වෙන “දියවන්නා වෙසක් කලාපය” PHOTOS

345 views
SHARE

පළමුවරට පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය හෙට (10) සිට 14 වන දා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශ්‍රිතව පැවැත්වෙනවා.

මේ වන විට ප්‍රදේශයේ නිර්මාණ නිමවෙමින් පවතින අතර මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ කතානායක කාර්යාලය විසින් මෙම කලාපය ඉඳි කෙරෙනවා.

ශ්‍රී ලංකා රජය කළ යෝජනාවක් ජාත්‍යන්තරය විසින් පිළිගෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල ශ්‍රී ලංකාවට ලැබීම ඉතා සුවිශේෂී අවසථාවක්.

උතුම් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවාගෙන අඛණ්ඩ ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙනයාමේ අගනා පණිවුඩය ලබාදීමට මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ඉවහල් වනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site