Home News Breaking නාදුනන පුද්ගලයෙකු සිසුවෙකුගෙන් ලේ සාම්පලයක් රැගෙන පලායයි

නාදුනන පුද්ගලයෙකු සිසුවෙකුගෙන් ලේ සාම්පලයක් රැගෙන පලායයි

247 views
SHARE

කින්නියා පාසලක විවේක කාලයේදි නාදුනන අයෙකු සිසුවෙකුගෙන් ලේ සාම්පලයක් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමට කටයුතු කරණ බව කින්නියා පොලිසිය සඳහන් කරනවා.

පාසල් විවේක කාලේය සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන අයෙකු සිසුවාගේ ඇගිල්ලකින් මෙම ලේ සාම්පලය ලබාගෙන ඇති බවට සිසුවාගේ පියා පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිසුවා ත්‍රිකුණාමලය මහා රෝහලේ ඒඩ්ස් රෝගි අංශයට යොමුකර ලේ සාම්පල් ලබාගෙන පරික්ෂණ කටයුතු සිදුකරගෙන යන බව පොලිසිය ඊයේ (08) අධිකරණය වෙත කරුණ වාර්තා කිරිමට නියමිතව තිබුනා.

මෙම නාදුනන පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කින්නියා වැඩබලන පොලිස් පරික්ෂක විපුල හපුආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site