Home News Breaking වැලිපැන්නේ වෙඩි තැබිමකින් කොස්ගොඩ ලොකු මරුදකී

වැලිපැන්නේ වෙඩි තැබිමකින් කොස්ගොඩ ලොකු මරුදකී

305 views
SHARE

වැලිපැන්න ප්‍රදේශයේ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේනවා .

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබුවන් දෙදෙනා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.

ඔහු කොස්ගොඩ ලොකු හෙවත් නුවන් චාමර නැමති 24 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

ඊයේ රාත්‍රි 9.20 ට පමණ මෙම වෙඩි තැබිම සිදුව තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගෙස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site