Home C Gossip මිය ගිය මිල්ටන්ටත් අපහාස කරන සමාජ ජාල – බිරිඳගෙන් පිළිතුරු VIDEO

මිය ගිය මිල්ටන්ටත් අපහාස කරන සමාජ ජාල – බිරිඳගෙන් පිළිතුරු VIDEO

645 views
SHARE

නැසීගිය ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චි තරුණ කාලයේදී නවලෝක මුදලාලිගේ දුව සමග පෙම් සබඳතාවක පැටළුණ බවත් ඒ නිසාම විවිධ ගීත ලියැවුණ බවත් පසුව මුදලාලිට මෙය සැලවී මිල්ටන්ගෙන් ඇය ඉවත් කිරීමට විදෙස් ගත කරවූ බවත් පසුව දුව වෛද්‍යවරයෙකුට කරකාර දුන් බවත් කියමින් මිල්ටන්ගේ ගීත රැසක් හා එම කතාව ගලපමින් ප්‍රබන්ධාත්මක පුවතක් මේ දිනවල සමාජ ජාල තුළ සංසරණය වනවා.

මේ සම්පූර්ණ කතාවම ප්‍රබන්ධයක් බව මිල්ටන්ගේ පුත් රනිල් මල්ලවාරච්චි සහ ඔහුගේ මව වන මිල්ටන්ගේ විවාහක බිරිය ෆේස් බුක් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙවැනි කතා පළකිරීම මියගිය තම සැමියාට මෙන්ම තම සැමියා කලක් සේවය කළ නවලෝක ව්‍යාපාරයටද කරන අපහාසයක් බවත් එහිදී ඇය පෙන්වා දී තිබෙනවා.

මෙම ප්‍රබන්ධ කතාව මීට වසර 2 කට පමණ පෙර 2015දී බ්ලොග් අඩවියක් මගින් මුලින්ම පළ කර තිබුණත් එයට වැඩි ප්‍රසිද්ධිය ලැබුනේ එය උපුටාගෙන විවිධ වෙබ් අඩවි ඔස්සේ මෑත සිදුවූ පළ කිරීම් වලින් පසුවයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site