Home News Sports ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා වැඳපුදා ගන්න අතර වාරයේ ඇන්ජලෝ කියපු දේ

ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා වැඳපුදා ගන්න අතර වාරයේ ඇන්ජලෝ කියපු දේ

2,171 views
SHARE

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේදී පුහුණුවීම් ආරම්භ කර තිබේනවා .

පුහුණුව අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (09දා) පෙරවරුවේදී මහනුවර දළදා මාළිකාවට පැමිණ දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගත්හ.

ක්‍රිකට් කණ්ඩායමේ නොයෙක් ආගම් නියෝජනය කරන ක්‍රීඩකයන් සිටියද සියලු දෙනාගේ කැමැත්ත මත රටේ සංස්කෘතියට අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණි බව නියෝජ්‍ය කථානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවැසීය.

මෙවර තරගාවලිය සඳහා හොඳම කණ්ඩායම නම් කර ඇති බවත්, ඉතිරිව ඇත්තේ කණ්ඩායමේ කාර්ය ඉටුකිරීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එහිදී පවසා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site