Home News International ප‍්‍රංශ නව ජනාධිපති ලෙස එම්මානුවෙල් තේරෙයි

ප‍්‍රංශ නව ජනාධිපති ලෙස එම්මානුවෙල් තේරෙයි

306 views
SHARE

ප‍්‍රංශ නව ජනාධිපති ලෙස එම්මානුවෙල් මැක්‍රොන් තේරීපත් වීමත් සමඟ රට පුරා ඔහුට පක්ෂ ආධාරකරුවන් ජය සමරමින් වීථි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එයින් ද වැඩිම පිරිසක් එක්ව සිටින්නේ පැරිස් නුවරට බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ සිටින දහස් සංඛ්‍යාත පිරිස සමඟ ජය සැමරීම සඳහා ප‍්‍රංශයේ නව ජනාධිපතිවරයා ද එක්ව තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී ආධාරකරුවන් ඇමතූ එම්මානුවෙල් මැක්‍රෝන් පැවසුවේ අප සියලූ දෙනා මෙන්ම ප‍්‍රංශය ද ජයගෙන ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site