Home News Breaking සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පොහෝ අදයි VIDEO

සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පොහෝ අදයි VIDEO

262 views
SHARE

2561 වැනි සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

ඒ වෙනුවෙන් ලොව පුරා බෞද්ධ සැදැහැවත්හු ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වතාවත්වල නිරතවනවා.

මෙරට සෑම වෙහෙර විහාරස්ථානයකම සම්බුදු තෙමගුල සිහිකරමින් දාන, ශීල, භාවනා ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරනවා.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝධිසත්වයාණන් බුද්ධත්වයට පත්වීම සහ සම්මා සම්බුදු පියාණන්ගේ මහ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල කරුණු අද වැනි උතුම් පොහෝ දිනක සිදුවීම බෞද්ධ ඉතිහාසයේ සදහන්.

මෙවර වෙසක් දිනය ශ්‍රී ලංකාවට විශේෂ වනවා ඒ ශ්‍රී ලංකා රජය කළ යෝජනාවක් ජාත්‍යන්තරය විසින් පිළිගෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල ශ්‍රී ලංකාවට ලැබීම ඉතා සුවිශේෂී අවසථාවක්.

උතුම් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවාගෙන අඛණ්ඩ ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙනයාමේ අගනා පණිවුඩය ලබාදීමට මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ඉවහල් වනු ඇති.

අදින් ඇරබෙන වෙසක් සැමරුම් උළෙල එළබෙන 14 වනදා දක්වා බත්තරමුල්ල දියත උයන සහ පාර්ලිමේන්තුව අවට පවත්වනවා.

ඒ දියවන්න වෙසක් කලාපයයි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site