Home News Breaking ලේසර් මාධ්‍යයෙන් අලෝක වන වෙසක් තොරණ VIDEO

ලේසර් මාධ්‍යයෙන් අලෝක වන වෙසක් තොරණ VIDEO

346 views
SHARE

ලොව ප්‍රථම වරට ලේසර් මාධ්‍යයෙන් අලෝක ගැන්වෙන වෙසක් තොරණක් කොලොම්තොට වෙසක් කලාපයේදී ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා.

ඒ අනූව මෙම ලේසර් වෙසක් තොරණ අද (10) සවස 7.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටිය පරිශ්‍රයේදී ආලෝක ගැන්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංගගේ සංකල්පයක් මත ක්‍රියත්මක කොලොම්තොට වෙසක් කලාපට සමගාමීව නිර්මාණය වී ඇති මෙම වෙසක් තොරණ අද (10) සිට එළැඹෙන 14 වනදා දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මෙම කොළොම්තොට වෙසක් කලාපය වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය , ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සහ වරාය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබනවා.

එම තොරණේ සංකල්පය සහිත වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site