Home News Breaking අවුරුදු 09ක දරුවෙක් ගෙලවැලලා ගනියි

අවුරුදු 09ක දරුවෙක් ගෙලවැලලා ගනියි

281 views
SHARE

අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේදී දරුවෙක් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

වහලයේ බාල්කයේ ගැට ගැසූ රෙදි පටියක් ආධාරයෙන් මෙම දරුවා ගෙලවැලලාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 09ක පිරිමි ළමයෙක් බව සදහන්.

මෘත ශරීරය සමන්තුරේ රෝහලේ තැන්පත් කර ඇති අතර එහි පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතයි.

මෙසේ සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site