Home News Breaking රාජපක්ෂ පවුලේ සහෝදරත්වයේ අවසන් ගෞරවය PHOTOS

රාජපක්ෂ පවුලේ සහෝදරත්වයේ අවසන් ගෞරවය PHOTOS

615 views
SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන අභාවප්‍රාප්ත වූ ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මියගේ අවසන් කටයුතු පසුගියදා උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

අවසන් කටයුතු සිදු කිරීමට දේහය නිවසින් පිටතට ගන්නා අවස්ථාවේ ශෝකාකුලවු සහෝදරයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,හිටපු කථානයක චමල් රාජපක්ෂ,හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එක්ව සිටිනු දැක ගන්නට ලැබුණි.

9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ගාන්ධිනි රාජපක්ෂ මැතිනියණි පසුගිය දා කොළඹ පෞද්ගලික රෝහලකදී මියනවිට ඇගේ වයස අවුරුදු 58 ක් විය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site