Home C Gossip සමන්තබද්‍ර පරදා කැලණියට අලුත් බුදුවරයෙක් පහළ වූ හැටි PHOTOS

සමන්තබද්‍ර පරදා කැලණියට අලුත් බුදුවරයෙක් පහළ වූ හැටි PHOTOS

1,317 views
SHARE

තමන් බුදු වූ බව පවසමින් කැලණිය විහාරස්ථානයේ චෛත්‍ය පිටුපස උමතුවෙන් හැසිරුනු පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රි 11.30 ත් 12.00 ත් අතර කාලයේදී කැලණි විහාර පුදබිමේ රැඳී සිටිමින් ජනතාවට පිරිත් නූල් ගැටගසා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පිරිත් වතුර ද ලබාදීමට ඔහු කටයුතු කර ඇති අතර, බොහෝ දෙනෙකු ඔහුට වන්දනාමාන කිරීමට පියවර ගත් බව තොරතුරු වාර්තා වුණා.

බුදුපිළිමයට පිටුපා ඔහු එම කාර්යයේ නිරත වූ ඡායාරූප පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site