Home News Breaking පිළියන්දල සිද්ධිය පිලිබඳ ඇමති පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි

පිළියන්දල සිද්ධිය පිලිබඳ ඇමති පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි

468 views
SHARE

පිළියන්දල මොරටු පාරේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී ඊයේ (09) රාත්‍රී 08.45 ට පමණ වැටලීමක් සදහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායමකට කළ වෙඩි තැබීම පිළිබඳව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් පරීක්ෂණ වාර්තාවක් කැඳවා තිබෙනවා.

විශේෂයෙන්ම සුදුසු සූදානමකින් තොරව මෙවැනි වැටලීමක් සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් පිටත්ව යෑමට හේතුව ඇතුලුව සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙසයි අමාත්‍යතුමන් විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

අදාල පරීක්ෂණ වාර්තාව සමබන්ධයෙන් කටයුතු කිරීමට පොලිස්පතිවරායා විසින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පත්කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site