Home News Politics “විමල් දැන් පිස්‌සු උන්මාදයෙන් මත්වෙලා – රනිල්ගේ උකුලට යන දවස වැඩි ඈතක...

“විමල් දැන් පිස්‌සු උන්මාදයෙන් මත්වෙලා – රනිල්ගේ උකුලට යන දවස වැඩි ඈතක නෙමෙයි”

1,603 views
SHARE

“විමල් වීරවංශ දැන් පිස්‌සු උන්මාදයෙන් මත්වෙලා. බුදුන් ඉපදුන රටේ නායකයා මෙරට වෙසක්‌ උත්සවයට සහභාගී වෙන්න එන වෙසක්‌ පෝය දිනයේ කළු කොඩි දමන්න කියා ජනතාවට උපදෙස්‌ ලබා දෙනවා.

හිටපු නායකයා හොරු රැළත් සමග පිටුපසට වී මේවාට අත්පුඩි ගසනවා.”

උදේ හවා පන්සල් ගානේ යමින් ක්‍රියා කරන රටේ හිටපු ජනපතිවරයාගේ පහත් ක්‍රියාව තරයේ හෙළා දකින බව කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස සඳහන් කරනවා.

කඩුවෙල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු තවදුරටත් මෙලෙස කියා සිටියා.

“ඔය විමල් වීරවංශ මේ වන විටත් තම පක්‍ෂය දෙකට කඩාගෙන ගිහින් ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්‌කුවේ. මහින්දට ටටා බායි කියා රනිල්ගේ උකුලට යන දවස වැඩි ඈතක නොවන බව මම පවසනවා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site