Home C Gossip සංගීතයෙන් සිත් සුවපත් කල ගායකයා උතුම් පැවිදි දිවියට PHOTOS / VIDEOS

සංගීතයෙන් සිත් සුවපත් කල ගායකයා උතුම් පැවිදි දිවියට PHOTOS / VIDEOS

1,388 views
SHARE

නව පරපුරේ ගායකයින් අතර ඉතා සුන්දර ගීත බොහෝමයකම හිමිකරුවෙක් වන මොහාන් වික්‍රමසුරිය තරුණ ගායකයකු විය.

Sri lankan Airline හි සේවය කළ මොහාන් අ‍ප හැමදෙනාගේම සිත් දිනාගත් නිරහංකාර හිතක් ඇති සුන්දර ගායන ශිල්පියෙකි.

මේ කඩවසම් තරුණයා ලෞකික ජීවිතයෙන් ඈත්වීමට ගත් තීරණය අනුව රත්නපුරේ චිත්තසති හිමියන් නමින් පසුගියදා උතුම් පැවිදි ජීවිතයට ඇතුල්විය.

මොහාන් ගැයූ ගීත කිහිපයක් පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site