Home News Breaking මෝඩිගේ ඉන්දීය හෙලිකොප්ටර් හැටන් නිවාස පහක වහල ගලවයි

මෝඩිගේ ඉන්දීය හෙලිකොප්ටර් හැටන් නිවාස පහක වහල ගලවයි

487 views
SHARE

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ කඳුරට සංචාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට සිදුකළ පෙර පුහුණුවීම්වලදී ක්‍රීඩාංගණය අසල වූ හැටන් සමනලගම ප්‍රදේශයේ නිවාස පහක වහල සෙවිලි තහඩු සහ ඇස්බස්ටස් ෂීට් ගැලවී ගිය බව එම නිවැසියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙසේ පෙර පුහුණුවීම් සිදුකල දිනයේ දහවල් 12.00ට පමණ බව සදහන් වන අතර මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලීමකදී හැටන් පොලීසියේ නිලධාරියෙකු පවසා සිටියේ එම හෙලිකොප්ටර් යානා වල ගුවන් නියමුවන් විසින් ඩන්බාර් ක්‍රීඩාංගණය අසල නිවාස කිහිපයක වහලවල් මතට වැලි කොට්ට තබන ලෙසට නිවෙස් හිමියන්ට උපදෙස් දෙන ලෙස පොලිසියට පැවැසූ බවයි.

මෙවැනිම පෙරහුරුවක් ඉදිරි දින දෙකේදීද සිදු කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සදහන් කලා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site