Home C Gossip ශ්‍රී ලංකාවට ගෙන්වූ පළමු Tesla – Model X සුඛෝපභෝගී රථය මෙන්න PHOTOS

ශ්‍රී ලංකාවට ගෙන්වූ පළමු Tesla – Model X සුඛෝපභෝගී රථය මෙන්න PHOTOS

771 views
SHARE

කැලිෆෝනියාවේ ටෙස්ලා කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වන Tesla – Model X මෝටර් රථය සම්පුර්ණයෙන්ම රථයක හිමි කරුවෙකුට ආර්ථික වශයෙන් වාසි සහගත මෝටර් රථයකි.

එක වරක් ආරෝපණය කිරීමෙන් 381km ත් 475km අතර ධාවනය කල හැකි සුඛෝපභෝගී රථයක් වන මෙය Fully Electronic සුඛෝපභෝගී Crossover SUV රථයක් ලෙස නිර්මාණය වන ලොව අංක එකේ වෙළද පලක් ඇති මෙම රථ තවමත් නිෂ්පාදනය කර ඇත්තේ රථ 25,000ක් පමණකි.

Tesla වෙළඳනාමය යටතේ කරළියට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයන්හි නව මාදිලියේ මෝටර් රථය වූ Model X වර්ගයේ මෝටර් රථයක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කෝටිපතියෙකු මෙම මෝටර් රථය ලංකාවට ගෙන්වා ඇති බව සදහන්.

මෙලෙස ලංකාවට ගෙන්වූ මෙම Tesla – Model X වර්ගයේ රථය ශ්‍රී ලංකාවට ගෙන්වූ පළමු Tesla – Model X වර්ගයේ මෝටර් රථය බව වාර්තාවනවා.

එහි ඡායාරූප පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site