Home News Breaking වෙසක් පෝයට සිල් ගන්න ගිය 49ක් අවසානයේදී නතර වුනේ රෝහලේ

වෙසක් පෝයට සිල් ගන්න ගිය 49ක් අවසානයේදී නතර වුනේ රෝහලේ

206 views
SHARE

වෙසක් උත්සවය නිමිත්තෙන් ආරච්චිකට්ටුව, විජයකටුපොත, ශ‍්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ බුදු පිළිමයක් අසළ ඇති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් සිල් සමාදම් වී සිටි පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ (10) දහවල් මෙම බඹර ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ප‍්‍රහාරයට ලක්වූ 49 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ද තවත් පුද්ගලයින් 4 කු ආනවිළුන්දාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ඇතුලත් කරන ලද බැතිමතුන්ගෙන් වයස අවුුරුදු 18 ට අඩු ගැහැණු සහ පිරිමි දරුවන් 33 ක් හා වයස අවුරුදු 18 වැඩි ගැහැණු හා පිරිමි පුද්ගලයින් 16 ක් හලාවත රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site