Home News Breaking “යාපනයට වෙසක් සැරසිළි එපා” මැතිවරණ කොමසාරිස්ගේ සහෝදරයා නිකුත් කල Twitter පණිවිඩයෙන් සමාජජාල...

“යාපනයට වෙසක් සැරසිළි එපා” මැතිවරණ කොමසාරිස්ගේ සහෝදරයා නිකුත් කල Twitter පණිවිඩයෙන් සමාජජාල උණුසුම් වෙයි

3,073 views
SHARE

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙහෙයවීමෙන් උතුරු පළාතේ සිදුකර ඇති වෙසක් සැරසිළි එම ප්‍රදේශවල ජීවත් වන සිංහල බෞද්ධ නොවන ජනතාව මත බලෙන් පැටවීමක් බවත්, ආගමික ආක්‍රමණයක් බවත් දක්වමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ සොහොයුරෙකු මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙකුද වන සුනන්ද දේශප්‍රිය විසින් නිකුත් කල ටුවිටර් පණිවිඩයක් සමාජජාල තුල දැඩි කතා බහට ලක් වී තිබෙනවා.

රටම එක්ව ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරන අවස්ථාවකදී මෙවන් පණිවිඩ නිකුත් කිරීම හරහා ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත්වන බවයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙන්නේ.

සුනන්ද දේශප්‍රිය නිකුත් කල ටුවිටර් පණිවිඩය පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site