Home C Gossip ප්‍රංශයේ හෝටලයක කේට් කුමරිය රහසේ නිරුවත් වූ ඡායාරූප නිසා ලොවම කැළඹෙයි VIDEO...

ප්‍රංශයේ හෝටලයක කේට් කුමරිය රහසේ නිරුවත් වූ ඡායාරූප නිසා ලොවම කැළඹෙයි VIDEO /PHOTOS

11,421 views
SHARE

බ්‍රිතාන්‍යයේ කේට් රජ කුමරියගේ නිරුවත් ඡායාරූප පළ කිරීමට එරෙහිව ප්‍රංශ සඟරාවකින් යුරෝ මිලියන 1.3 ක වන්දියක් ඉල්ලා රජ පවුල නඩු පවර තිබෙනවා.

මීට වසර 05කට පෙර නිවාඩුවක් ගත කරමින් සිටියදී පැපරාසි ඡායාරූපකරුවකු විසින් මෙම ඡායාරූප ගෙන තිබෙනවා.

පසුව පැපරාසි කරුවා විසින් ගත් ඡායාරූප අදාල සඟරාවේ පළකිරීමත් සමඟම බ්‍රිතාන්‍ය රජ පවුල පමණක් නොව ලොවම කැළඹ වීමට සමත් වුණා.


cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site