Home News International නිවසේ සුරතලයට ඇති කල සුනඛයා මාස 6යේ බිලිඳියට කල විපත – VIDEO

නිවසේ සුරතලයට ඇති කල සුනඛයා මාස 6යේ බිලිඳියට කල විපත – VIDEO

619 views
SHARE

සුනඛයෙකු සපා කෑම හේතුවෙන් මාස 6 ක කුඩා දරුවෙකු මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හදවත් කම්පා කරවූ මෙම පුවත වාර්තා වන්නේ ඇමෙරිකාවේ Las Vegas ප්‍රදේශයෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ Kamiko නමැති මාස හයක බිලිඳියක්.

නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා සමඟ මෙම බිලිඳිය සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී සුනඛයා විසින් බිලිඳිය සපා කෑමට ලක්කර ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ ඇයගේ මවද නිවසේ සිට ඇති අතර ඇය තම බිලිඳියගේ දිවි බේරාගැනීමට උත්සහ දරා ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා සුනඛයාගේ ග්‍රහණයෙන් දැරිය ගලවාගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ වනවිටත් දරුණු ලෙස තුවාල ලබා සිටි දැරිය කඩිනමින් රෝහල්ගත කලත් මාස හයක මෙම දැරිය අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ බිලිඳියගේ හිසට සිදුවූ තුවාල සහ කම්පනය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site