Home News Breaking මෝදිගේ පස්සෙන් “බ්ලැක් කැට්ස්”ලා ආවේ ඇයි?

මෝදිගේ පස්සෙන් “බ්ලැක් කැට්ස්”ලා ආවේ ඇයි?

1,021 views
SHARE

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරක්‌ෂාව සඳහා බ්ලැක්‌ කැට්‌ කමාන්ඩෝ භට පිරිසක්‌ මෙරටට පැමිණ තිබෙනවා.

එමෙන්ම මෝදි අගමැතිවරයාට හැටන් දික්‌ඔය රෝහල විවෘත කිරීම සඳහා යැම පිණිස ඉන්දීය ගුවන් හමුදාව එම් අයි 17 හෙලිකොප්ටර් දෙකක්‌ද මෙරටට එවා තිබෙනවා.

ඉන්දීය අගමැතිවරයාගේ ආරක්‌ෂාවට පොලිස්‌ භටයින් 6000 ක්‌ යෙදවීමටද ශ්‍රී ලංකා රජය කටයුතු යොදා ඇති අතර අගමැති මෝදි අද (11 දා) පස්‌වරුවේ මෙරටට පැමිණ 12 වැනිදා මෙරටින් පිටව යාමට නියමිතයි.

ඔහු මෙරටින් පිටව යෑමට පෙර ද්‍රවිඩ සංවිධාන සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

අතුරුදන්වූවන් පිළිබඳ සෙවීම, උතුරේ හමුදාව සතු ඉඩම් මුදාහැරීම සහ රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි මුදාහැරීම යන කරුණු ගැන එහිදී සාකච්ඡාවට ලක්‌ කෙරන බවයි දැනගන්නට ලැබෙන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site