Home News Breaking ඩිෆෙන්ඩර් රථයෙන් කුඩු ඇදලා මාට්ටු

ඩිෆෙන්ඩර් රථයෙන් කුඩු ඇදලා මාට්ටු

656 views
SHARE

හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සමග සැකකරුවෙකුව පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (11) අළුයම හලාවත, මුතුපන්තිය දූපතේදී මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන තිබෙනවා.

මුහුදු මාර්ගය ඔස්සේ මුතුපන්තිය දූපතට ගෙනවිත් එතැන් සිට සුඛෝපභෝගී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් කොළඹ දක්වා මෙම හෙරෝයින් මත් කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි වැටලීම කළ නිලධාරීන් සදහන් කළේ.

සැකකරු සහ හෙරෝයින් මත්කුඩු තොගයද,ඩිෆෙන්ඩර් රථයද හලාවත පොලීසියට බාර දී තිබෙනවා.

පුත්තලම නියෝජ්‍යය පොලිස්පති චම්පික සිරිවර්ධනගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site