Home News Politics ගීතාට මන්ත්‍රීධූරය අහෝසි වූ හේතුව ඌව ප්‍රධාන ඇමති කියයි

ගීතාට මන්ත්‍රීධූරය අහෝසි වූ හේතුව ඌව ප්‍රධාන ඇමති කියයි

159 views
SHARE

අධිකරණ ක්‍රියාමාර්ග නිසි පරිදි නොගැනීම හේතුවෙන් ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසි කරගැනීමට සිදුවූ බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ නිසි ක්‍රමවේදය අනුගමනය කළේ නම් තවදුරටත් මන්ත්‍රීධූරයේ රැදී සිටීමට ඇයට අවස්ථාව පැවතිය හැකිව තිබූ බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site