Home News Sports මුම්බාය් ඉන්දියන්ස් පරදා කිංග්ස් ලෙවන් පන්ජාබ්ට ජය

මුම්බාය් ඉන්දියන්ස් පරදා කිංග්ස් ලෙවන් පන්ජාබ්ට ජය

141 views
SHARE

ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මුම්බාය් ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැති තරඟයේ ලකුණු 07 ජයක් ලබා ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම ඊයේ සමත් වුණි.

තරඟයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පන්ජාබ් කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 230ක් වාර්තා කළේය.

එම ඉනිම වෙනුවෙන් රිදීමන් ෂා නොදැවී ලකුණු 93ක් ලබා ගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 223ක් පමණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site