Home News International ඉන්දියානු හා පාකිස්ථානු ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක්‌

ඉන්දියානු හා පාකිස්ථානු ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක්‌

208 views
SHARE

කාශ්මීර දේශසීමාව අසලදී ඉන්දියානු හා පාකිස්ථානු ආරක්ෂක අංශ අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කාශ්මීරයේ පාකිස්ථානය විසින් පාලනය කරන කොටසේ පිහිටි සබ්ස්කොට් ගම්මානයේයි මෙම වෙඩි හුවමාරුව සිදු වී තිබෙන්නේ.

දෙදහස් තුන වසරේදී ඉන්දියාව සහ පාකිස්ථානය සටන් විරාම ගිවිසුමකට එළඹුණද, දෙපාර්ශවයම එය වරින්වර කඩ කරමින් එකිනෙකාට චෝදනා කරගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site