Home C Gossip තිසරපට නිසා මීතොටමුල්ල යලි උණුසුම් වෙයි

තිසරපට නිසා මීතොටමුල්ල යලි උණුසුම් වෙයි

3,110 views
SHARE

මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් විපතට පත්ව රැඳී සිටින තරුණියන්ට ලබාදුන් තිසරපට වල තිබී කිසියම් පෙති වර්ගයක් හා ජෙල් වර්ගයක් අඩංගු කුඩා පැකට්ටුවක් සොයාගෙන තිබෙනවා.

ඉකුත් 27 වනදා මෙම ගබඩාවට පැමිණි කාන්තාවක් තරුණ සහ පාසල්යන වයසේ දැරියන් පමණක් තෝරාගෙන මෙම තිසරපට ලබා දී ඇති බවයි වාර්තාවන්නේ.

එම තිසරපට ලබාගත් තරුණියන් ඒවා සේදීමට යාමේදී මේ බව දැන තිසරපටය කපා ඒ පිළිබදව නිරීක්ෂණය කර තිබෙනවා.

එහිදී මෙම කුඩා පෙති කිහිපය හා ජෙල් පැකට්ටුවක් දැකගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site