Home News Breaking ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන තීන්දුවට වෙච්ච දේ මෙන්න

ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන තීන්දුවට වෙච්ච දේ මෙන්න

301 views
SHARE

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමට දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේනවා .

ඒ අදාළ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සමක් අද(12) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේදීය.

එමෙන්ම මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සම ද ලබන 15 වනදා සලකා බැලීමට තීරණය වී ඇත.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම කැඳවනු ලැබීය.

2015 වසරේ පැවති මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රීක්කය සඳහා තරඟ වැදුණු ගීතා කුමාරසිංහ මනාප ඡන්ද 63,955ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site