Home News Breaking කුරුණෑගල රෝහලේ ඩෙංගු ප්‍රතිකාර වලට බාධා

කුරුණෑගල රෝහලේ ඩෙංගු ප්‍රතිකාර වලට බාධා

189 views
SHARE

වසංගතයක් ලෙස පැතිර යන ඩෙංගු උණ රෝගයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ගොදුරු වී සිටිම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාමේ බරපතල ගැටළුවකට රෝහල් බලධාරීන් මුහුණ පා සිටින බව වාර්තා වනවා.

මේ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර කටයුතු වලට සහය වීම සඳහා යුද හමුදා සාමාජිකයන් පනහකට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඩෙංගු උණ රෝගයට ගොදුරුව සිටින පිරිස අතරේ රෝහල් මණ්ඩලයේ වෛද්‍යවරුන්,හෙද හෙදියන්,සාත්තු සේවා සහයකයන් සිටින බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site