Home C Gossip ලිංගිකව එක්වීම් වේදනාකාරී වීමට බලපාන හේතු මෙන්න

ලිංගිකව එක්වීම් වේදනාකාරී වීමට බලපාන හේතු මෙන්න

13,725 views
SHARE

කලාතුරකින් ලිංගිකව එක්වීම නිසා සිදුවන්නේ යෝනි මාර්ගය හා ඒ අවට ඇති පේශි දැඩි වීමයි. එම හේතුව නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ

මානසික ආතතිය නිසාද ඉහත කිව් ආකාරයට පේශි දැඩි වීමක් වන අතර යෝනි ශ්‍රාවයන් වහනය වීමත් ප්‍රමාණවත් පරිදි සිදුවන්නේ නැහැ. ඉතින් එවිටත් ලිංගිකව එක්වීම අපහසු සහ වේදනා ගෙන දෙන සුළු වනවා.

ආර්තවහරණයට ආසන්නව සිටීම

ඔසප් වීම නවතින වයස් මට්ටමට ආසන්නව සිටින විටත් සිරුරේ හෝර්මෝනවල ඇතිවන වෙනස් වීම නිසාත් ලිංගිකව එක්වීම වේදනාකාරී වන්නට පුළුවන්.

යෝනි ප්‍රදේශය අවට කැසීම සහ වෙනත් අපහසුදායක තත්ත්වවලින් ඇතැම් කාන්තාවන් පෙලෙන්නේ මෙවන් ආසාදන තත්වයන් නිසායි.

තරහව, දුක, කම්පාව, ලැජ්ජාව ආදී හැඟීම් නිසාත් ලිංගිකව එක්වීම වේදනාකාරී වනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site