Home News Breaking ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුන්න පොරොන්දු මෙන්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුන්න පොරොන්දු මෙන්න

184 views
SHARE

වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස 4000ට අමතරව තවත් නිවාස 10,000ක් එම ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවා .

එමෙන්ම ඉන්දියාව මගින් මෙරටට ලබාදී බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කෙරෙන ගිලන් රථ සේවාව සෙසු පළාත්වලටද ලබාදීමට පියවර ගන්නා බවද ඉන්දීය අගමැතිවරයා සඳහන් කළා

මීට අමතරව වතුකරයේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ඉන්දීය රජයේ සහයෝගය ලබාදෙන බව නරේන්ද්‍ර මෝදි පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නෝර්වුඩ් මහජන ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවට එක්වෙමිනි.

ඒ සඳහා වතුකරයේ අතිවිශාල ජනතාවක් සහභාගී වී සිටි අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එම ජනතාවගෙන්ඉහළ පිළිගැනීමක් ද හිමිවිය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site