Home News Breaking මුහුදේ පාවෙමින් තිබු පාර්සලයේ මිලියන 90ක මත්කුඩු

මුහුදේ පාවෙමින් තිබු පාර්සලයේ මිලියන 90ක මත්කුඩු

269 views
SHARE

කන්සන්තුරෙයි වරායට නාවික සැතපුම් 8ක් දුරින් පාවෙමින් පැවති හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9.3ක ප්‍රමාණයක පාර්සලයක් නාවික හමුදා වෙරළ ආරක්ෂක භටයින් විසින් සොයාගෙන තිබේනවා .

මුහුදේ පාවෙමින් පැවති අදාළ සැකකටයුතු පාර්සලය, නාවික භටයින් විසින් කන්සසන්තුරෙයි වරායට රැගෙන ඒමෙන් පසුව පොලීසිය සමග කරන ලද පරීක්ෂණයකදී එය මත්කුඩු බවට අනාවරණය කරගෙන ඇත.

එහි වටිනාකම මිලියන 90ක් පමණ වන බව ගණන් බලා ඇති අතර එම හෙරොයින් පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරෙයි පොලීසියට බාරදීමට නියමිත බව අප වාර්තාකරු පවසයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site