Home News Breaking උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරු හදිසියේ හිටපු ජනපති හමුවුයේ බල පෙරළියකටද?

උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරු හදිසියේ හිටපු ජනපති හමුවුයේ බල පෙරළියකටද?

179 views
SHARE

උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක‍ෂයට සහාය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.

කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේදීයි පවතී මෙම සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක‍්ෂයට සහාය දක්වන මන්තී්‍රවරුන් 17 දෙනෙකු සහභාගි තිබෙනවා.

මේ සදහා උතුරුමැද පළාත් සභාව මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙයට එක්වී ඇති අතර ඉන් 21 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනවා.

මෙහිදී හිටපු ජනපතිවරයා උපදෙස් දී ඇත්තේ රටේ ඉදිරි තත්ත්වයන් පිළිබද සලකා බලා කටයුතු කරන්න ලෙසත් උතුරුමැද පළාත් සභාවේ බලපෙරළියක් සිදු කිරීමට කලබල නොවන ලෙසයි.

ඊයේ පැවති මෙම සාකච්ඡාවට මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක‍ෂය නියෝජනය කරන පිරිසක්ද එක්ව සිටි අතර එයට සහභාගී වූ ඉන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ඒකාබද්ධ විපක‍ෂයට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි හිටපු උතුරුමැද පළාත් අමාත්‍ය එස් එම් රංජිත් සදහන් කලේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site